hack) කිරීම සහ

හැකර්වරුන්ගේ භාෂාව

(Hacking Language)

අනවසරෙයන් දත්ත ලබා ගැනීම සඳහා පරිගණකය ෙයාදා ගැනීම, ඉංග්‍රිසි බසින් “hack” යනුෙවන් භාෂිත වනු ලැෙබ්. ෙම් අනුව “hacker” යන්ෙන හි අර්ථය නම් පරිගණක භාවිතා කර අනවසෙරන් දත්ත ලබාගන්නා යන්නයි. පරිගණක වරද කරුවන් බිහිවීම හෝ හැක් කිරීම්(hacking) මුලින්ම ආරම්භ වුයේ 1983 වර්ශයේ දී මිල්වොකී නම් නගරයේ අංක 414 පළාතෙන් ආවරණය වූ “Tthe 414 s” නැමති නඩුවෙනි. මෙහි දී තරුණයන් හය දෙනෙකු ඉහල පැති පෙනුම් (high-profile)පවතින පරිගණක පද්ධති කිහිපයක් තුලට කඩා වැද ඇත. ඒවා අතර

Los Alamos national පර්යේෂණාගාරය,

Sloan kettering පිළිකා මධ්‍යස්ථානය සහ

Security Pacific බැංකුවද පවතී.

1983 මැයි මස පළමු වන දා 414 න් කෙනෙකු වන ගැරල්ඩ් වොන්ඩ්‍රා(Gerald Wondra) ව අවුරුදු දෙකක පරිවාස කාලයක් සදහා තීන්දු කර ඇත. වර්ෂ 2009 දී අවුරුදු 5ක් පමණ දිගම බන්ධනාගාර කාළසීමාව උරුම වුයේ සොම්බී පරිගණක(zombie computers) සිය ගණනක් නිර්මාණය කල ජේන්සන් ජේම්ස් ඇචීටා(Jeanson James Ancheta) ටය. මෙම පරිගණක මගින් ඔහු ඔහුගේ ලංසු තැබීම් අති විශාල ඩොට් ජාලයක් හෙවත් ඩොට්නෙට්ස්(botnets) හරහා සිදුකර ඇත. පසුව ඔහු මෙම ඩොට්නෙට්ස් ඉහල ලංසු තබන්නන් හට "Denial-of-service (DoS)" වලින් ආක්‍රමණ කිරීම් සදහා විකුණා ඇත.

හැකර්වරුන් සාමාන්‍ය සිංහල ව්‍යවහාරය තුල දී පරිගණක අපරාධකරැවන් ෙලසින් විවරණිත ෙව්.ඔවුන් අතර අපරාධ නීතියට හසුවී දඩුවම් විඳින සුලුතරයක් වූ පිරිසක් හා නිදහෙස් කටයුතු කරන බහුතරයක් ද නිෙයා්ජනය ෙව්. පරිගණක අපරාධ ෙහවත් hack කිරීම් සඳහා දඩුවම් ලබාදුන් අවස්ථා ෙලා්කෙය් විවිධ ප්රෙද්ෂ වලින් වාර්ථා වී අැති අතර 1983 වසර සිට 2010 වසර ෙතක් පරිනක අපරාධ සඳහා දඩුවම් ලැබූවන් පහත වගුෙවන් දැක්ෙව්.

හැකර්වරුන් පරිගණකයකට ෙහා් පරිගණක ජාලයකට, අැතුලු වීමට බලපානු ලබන මූලික ෙහ්තූන් ෙලස තනිව ගත්කළ පරිගණක හසුරුවන්නන්ෙග් ද ෙපාදුෙව් ගත්කළ අන්තර් ජාලය පරිශීලනය කරන්නන්ෙග් ද ෙතාරතුරු තාක්ෂනෙය් පවතින දුර්වලතා ෙමන්ම අනුගමනය කරනු ලබන අාරක්ෂිත ක්රමයන්ෙග් දුර්වලතා අාදිය  ෙපන්වා දිය හැක.

·                     පරිගණක හා ෙවබ් අඩවි අනවසරෙයන් පරිශිලනය,

·                     නීත්‍යානුකූල ෙනාවන ෙලස දත්ත ඒහා ෙමහා හුවමාරු කිරීම,

·                     අඩංගු දත්ත උපුටා ගැනීම, ෙවනස් කිරීම, විකෘති කිරීම,මකා      දැමීම,

·                     රාජ්‍ය, අායතන අාදිෙයහි රහස් හා උපාය මාර්ග, බුද්ධී         ෙතාරතුරු ෙලාවට ෙහළි කිරීම,

·                     පරිගණක වයිරස් (computer viruses)  ලියා ප්‍රචාරනය කිරීම,

·                     ක්‍රෙඩිට් කාඩ් අංක සොරකම් කිරීම,

වැනි විනාශකාරී ක්රියා ෙබාෙහාමයක් හැකර්වරුන් තම වෘත්තීයමය ෙහා් විෙනා්දාංශය වශෙයන් සිදු කරයි. ෙමහිදී දැනගත යුතු වැදගත් කරුණකක් නම් ඉහත සඳහන් විනාශකාරී ක්රියා පාලනය කිරීමට නීතිගරුක හැකර්වරුන් ෙකාටසක් ද සිටී යන්නය.

ෙම් අනුව හැකර්වරුන් ෙකාටස් තුනක් දැනට හඳුනාෙගන තිෙබ්.ඔවුන් හැඳින්වීෙම් දී වර්ණ සහිත හිස් වැසුම් ෙයාදාගැනීම ද සුවිෙශ්ෂි කරුණකි.ඒනම් Hacker කෙනෙක් කිව්වාම සමහරකුගේ සිතට නැගෙන්නේ, ටිකක් අදුරු සහගත සිතුවිල්ලක් එ වුනත් අද තාක්ෂනික ලොකයේ සිටින Hackes ලා අනුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා මේන්ම අන් අයගේ අයහපත සදහාම වැඩ කරනවා. මේ විදිහට විවිධ වැඩ කරන Hacks ලා තාක්ෂනික ලොකයේ හදුනා ගැනිමේ පහසුව සඳහා

·                     "Black hat''

·                     "White hat"

·                     "Gray hat"

ලෙස ඔවුන් ගේ හැසිරිම අනුව නම් කරනු ලැබ අැත.

White Hat Hacker

100% යහපත් දේ වෙනුවෙන් පමනක් තමන්ගේ දැනුම උපයොගි කරගන්නා. පිරිස “white hats” නැතිනම්  “ethical hackers” ලෙස හදුන්වනු ලබනවා. මොවුන් Black Hats ලාට 100% ෙවනස් අය ලෙස හැදින් වුවද නිවැරදිය..

මොවුන් සාමාන්‍යෙයන් කිසියම් වු ආයතනයකට බැදි සේවය කරන අතර අවසරය පරිදි එම ආයතනයේ පරිගනක ආරක්ෂන පදධතියේ ඇති දෝෂ සොයා පෙන්වා දි එවා නිවැරදි කරනු ලබනවා. එමෙන්ම විවිධ ආයතන වල අවසරය ලබාගනිමින් එවායේ web site හා ජාලයන්ගේ ආරක්ෂක දොෂද සමනය කිරිම මොවුන් අතින් සිදුවෙනවා.. මොවුන් සොයා ගන්නා “security vulnerability” එකකට ඉහල ෙගවිමක් සිදුකිරිමටද එම ආයතන වලින් වග බලා ගැෙනන්ෙන් පරිගනක පද්ධතිය ආයතනවල ජිවනාලය බදු නිසාය.

එමෙන්ම black hats ලාගේන් ප්‍රහාරයට ලක් වූ පද්ධති නැවත යතා තත්වයට පත් කරන්නේද, ප්‍රහාරයට ලක් වු ආයතනයේ අවසරය පරිදි, මෙ White hat hacker වරුන් විසිනි. white hat කෙෙනක් විමට පරිගනක ආරක්ෂනය පිළිබද අසිමිත දැනුමක් අවශ්‍ය බැවින් දක්ෂ White hats hacker කෙෙනක් සොයා ගැනිමටද අපහසු බව සමහර තාක්ෂණික ෙව්දින්ෙග් විශ්වාසය වී තිෙබ්.

Black Hat Hacker

                  ජනමාධ්‍ය මගින් වැඩි පුරම ප්‍රසිද්ධියට පත් වන්නේ මේ Black Hat Hacker වරුන් ය. මොවුහු තම පෞද්ගලික අවශ්‍යතාවය පරිදි විවිධාකාර වු cyber අපරාධ සිදුකරනු ලබති. උදාහරන ලෙස credit card වල දත්ත හොරකම් කිරිම, විවිධ පුද්ගලික තොරතුරු හොරකම් කිරිම වැනි අපරාධ වල සිට මහා පරිමාණ පරිගණක ජාල නිති විරොධි ෙලස hack කිරිම වැනි අපරාධ ද, එම පද්ධති වල ආරක්ෂක පද්ධති බිද දැමීමද සිදුකරනු ලබයි.

මෙසේ hack කිරිමේන් ලබා ගන්නා රහස් තොරතුරු අපරාධ සංවිධාන වලට විකිනිමටද මොවුන් ෙනාෙව්. මේසේ පරිගනක අාරක්ෂක පදධති බිද දැමීෙම්දී ඔවුන්ට සතුරන් සවභාවෙයන්ම ඇති වේ. එවැනි සතුරනට Black Hats ලා පිළිතුරු ලබා ෙදනුෙය්  DDOS ,BOTNET වැනි ආයුධ වලිනි.

Gray Hat Hacker

White hats වරු සහ Black hats වරුන්ගේ එකතුවක් ලෙස Gray hats වරුන් හදුන්වා දිය හැකිය. මොවුන් නිති විරොධි ක්රියා සිදු කළද එය ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත  සිදු ෙනාකරති.

සාමාන්‍යයෙන් යම් ආයතනයක පරිගණක පද්ධතියකට දැනුම් දිමක් නොකර රහසින් ඇතුලු වි, එහි ඇති ආරක්ෂක දොෂයක් නිවැරදි කර, පසුව එ බව එම ආයතනයට දැනුම් දීම Gray hats වරුන්ගේ සිරිත ය. මොවුන් white hats වරුන්ෙගන් වෙනස් වන්නේ එසේ ආයතනයට දැනුම් දිමක් නොකර ආරක්ෂන පද්ධතියට ඇතුල් වීම නිසාෙවනි.

මෙසේ gray hats වරුන් යම් software එකක හෝ website එකක ආරක්ෂක ෙදා්ෂයක් සොයාගනිමින් එහි අයිතිකරුවන් හට සමහර  අවස්ථාවල දී එ බව දැනුම් දි, නිවරදි කරගැනිමට ඉඩ ලබා දිමක් සිදු කරයි. නමුත් black hats වරුන් එවැනි අවස්ථා වලින් උපරිම ප්‍රයොජනය ලබාගැනීමට දෙවරක් සිතන්නේ නැත.

               ආරම්භයේ දී වයිට්  හැට්  හැකර්ස්  ( white hat hackers). අනුගමනය කල අවිධිමත් නීති ආචාර ධර්ම නිසා  හැකර්  (hacker) උපසංකෘතිය සහ  පරිගණක  පිළිබද  අපරාධ කරුවන් සෙවීම ඉතා කලාතුරකින් සිදුවිය.  හැක්  කිරීම  (hacking) සිදුකරන  පුද්ගලයා  එයට පොළඹ වන්නේ කළාව  සහ දේශපාලනය හේතුවෙනි.  නමුත්  බොහෝ  විට  එම අපරාධය  සිදුකරන උපක්‍රමය  ගැන  සැලකිල්ලක් නොදක්වයි. වයිට්  හැට්  හැකර්ස්  පරිගණක ආරක්ෂණ  ඒකකයට  පැමිණියද  ඔවුන් කිසිදු  හානියක්  එයට  සිදු නොකරයි.  ඔවුන්  පද්ධතිය  තුලට පැමින  නිදහසේ  සැරිසරමින්  එය  අධ්‍යනය කරයි.  එමගින්  ඔවුන්  පද්ධතිය තුල පවතින  ඉලෙක්ට්‍රොනික  ආරක්ෂණය  පිළිබදව  ඉතා  තියුණු  දැනුමක්  ලබා ගනී.  පරිගණක  කර්මන්තය පරිණත වීමත්  සමඟ  මෙම  පුද්ගලයින්  තනි තනි  වශයෙන්  තම ලාභය  උදෙසා  ද්වේෂ සහගත සිතින් යුතුව (black hats) මෙම පද්ධති වලින් අයුතු  ප්‍රයොජන  ලබාගැනීමට  වෑයම්  කරයි.

ෙම් අාකාරෙය් පරිගණක අපරාධ කිරීම සඳහා ෙමන්ම ඒම අපරාධ පාලනය / පුතිස්ථාපනය කිරීම / වැළැක්වීම සඳහා ඉහත කී  White hats වරු සහ Black hats වරු භාවිතා කරනු ලබන හැකර්වරුන්ටම සුවිෙශ්ෂී වු භාෂාවක් ෙමම තාක්ෂණින සන්දර්භය තුල නිර්මාණය වී අැත. ඔවුන් භාවිතා කරන හෝඩිය, භාවිත කරන වචන, කෙටි යෙදුම් අාදිය පහතින් දක්වා අැත.

A = 4, /-\, @, ^, /\ , //-\\, ci

B = 8, ]3, ]8, |3, |8, ]]3, 13

C = (, { , [[, <, €

D = ), [}, |), |}, |>, [>, ]]), Ð

E = 3, ii, €

F = |=,(=, ]]=, ph

G = 6, 9, (_>, [[6, &

H = #, |-|, (-), )-(, }{, }-{, {-}, /-/, \-\, |~|, []-[], ]]-[[

I = 1, !, |, ][, []

J = _|, u|, ;_[], ;_[[

K = |<, |{, ][<, ]]<, []<

L = |,1, |_, []_, ][_, £

M = /\/\, |\/|, [\/], (\/), /V\, []V[], \\\, (T), ^^, .\\, //., ][\\//][,

N = /\/, |\|, (\), /|/, [\], {\}, ][\][, []\[], ~

O = 0, (), [], <>, *, [[]]

P = |D, |*, |>, []D, ][D

Q = commas are necessary: (,) or 0, or O, or O\ or []\

R = |2, |?, |-, ]]2 []2 ][2

S = 5, $

T = 7, +, ']‘, 7`, ~|~, -|-, ‘][', "|", †

U = (_), |_|, \_\, /_/, \_/, []_[], ]_[, µ

V = \/ , \\//

W = \/\/, |/\|, [/\], (/\), VV, ///, \^/, \\/\//, 1/\/, \/1/, 1/1/

X = ><, }{, )(, }[

Y = ‘/, %, `/, \j , “//, ¥, j, \|/, -/

Z = 2, z, 7_,`/_

ඉංග්‍රිසි හෝඩිය ඔවුන් භාවිත කරන සන්කෙතත් සමග සසඳමින් තවදුරටත් ෙමෙස් දැක්විය හැකිය.

ඉංග්‍රිසි කැපිටල් හෝඩිය

A = @
B = |3
C = (
D = |)
E = 3
F = |=
G = 6
H = |-|
I = |
J = _|
K = |(
L = |_
M = /\/\
N = /\/
O = 0
P = |*
Q = 0,
R = |2
S = $
T = 7
U = |_|
V = \/
W = \/\/
X = )(
Y = ‘/
Z = 2

ඉංග්‍රිසි සිම්පල් හෝඩිය

a = 4
b = 8
c = ©
d = |>
e = 3
f = #
g = 9
h = h
i = |
j = j
k = |<
l = 1
m = m
n = n
p = |*
q = 0.
r = ®
s = 5
t = +
u = 00
v = \/
w = \/\/
x = ><
y = j
z = 2 at = @

හැකර්වරුන් භාවිත කරන වචන සහ කෙටි යෙදුම්

ck = x0r
the = teh
you = j00 or u
own = pwn
ck = x0r
programs = progz
god = r00t
fool = f00
heart/love = <3
what’s up = sup
that = dat
look at = peep
kill = frag
sweet = schweet
sleep = reboot
greater than = >
newbie = n00b
no = noes
woo hoo = w00t
why = y
be = b
are = r
dude = d00d
fear = ph34r
and = &
super = uber blah/me = meh
yo = j0
rock = r0xx0r
hacker = h4x0r
cool = k3wl
software = warez
computer = pu73r
chick = chix0r
good = teh win
bad = teh lose
loser = l4m3r
aol = uh, 14m3r
money = monies
bye = bai
kick = punt
porn = pr0n
skill = m4d 5killz
hello = ping
robot = b0t
naked = n3k3d
what = wut
whatever = wutev
cool = c00
to/two = 2
with = wit
sex = cyb3

Comments

Popular Posts