Tool-X Wifi Hacking Tools
ඉතින් ඔන්න කලින් ක්‍රමේටම පාඩම කරන්න ගත්ත 😁
සමාවෙන්න🥺 ඕනෙ ඔක්කොටම කලින් මොකද මේ දවස් වල ලෙසන් දාන්න බැරි වෙන එකට😪 හරි එහෙනම් වැඩේ පටන් ගත්ත😋
ඉතින් ටූල් x එකේ වයිර්ලස් ඇටෑක් ගැන පොඩි හැදින්වීමක් කරන්න යන්නෙ
මේකෙන් තමා ඔය 4න්,වයිෆයි වගේ එව්ව හැක් කරන්න පුලුවන් අද මේ ටික ඉන්ස්ටෝල් කරන්න යන්නෙ
මෙතනින් සමහරක් ටූල් වැඩ කරන්නෙ රූට් කරපුවට තවත් සමහරක් රූට් නැති එව්වට වැඩ
ඉතින් පලවෙනියට termux ඕපන් කර ගන්න
දැන් ටූල් x ඕපන් කර ගන්න ඕනෙ
ඒකට ඔය විදිහට ටයිප් කරන්න
Tool-X
ඔය කමාන්ඩ් එක දෙන්න
දැන් ටූල් x රන් වෙයි
දැන් ටූල් කැටගරි ටික පෙන්නයි
දැන් මේකෙන් ටූල් කැටගරි කියන එක තෝරන්න
2 ටයිප් කරල එන්ටර් කරන්න
දැන් 10 තෝරන්න අපි කරන්න යන්නෙ කෝඩින් ලැන්වේජස් ඉන්ස්ටෝල් කරන්න යන්නෙ මොකද මෙව්වගෙන් තමා රන් කරන්න වෙන්නෙ 😐 ඔක්කොම ටූල්
ඉතින් ඔතනින් 1ක 2ක 3න අපි ඉන්ස්ටෝල් කර ගන්න ඕනෙ පුලුවන් නම් ඔක්කොම ඉන්ස්ටෝල් කරත් කමක් නෑ කෝඩින් ලැන්වේජ්
ඉන්ස්ටෝල් ලරල ඉවර උනාම පහල රූපෙ තියෙනව වගේ එකක් එයි
ඉතින් ඔහොම ලැන්වේජ් ඉන්ටෝල් කරල ඉවර උනාට පස්සෙ තමයි අපි වයර්ලස් ඇටෑක් වලට යන්නෙ
ඉතින් එන්ටර් දෙන්න දැන් ආයෙ ටූල් කැටගරි එකට යයි එතනින් ආයෙත්10 තෝරලා කලින් විදිහටම අනෙක් ලැන්වේජුත් ඉන්ස්ටෝල් කරන්න
ඒකට 8 ටයිප් කරල එන්ටර් කරන්න
මෙතන තියෙන හැම ටූල් එකම වගෙව් ඉන්ස්ටෝල් කරන්න මොකද සමහරක් එව්ව සමහරක් ඩිවයිස් වලට වැඩ නෑ රූට් ඕනේ සහරක් එව්වට ඒ නිසා මෙව්ව ඉන්ස්ටෝල් කරන්න
ඉතින් වයර්ලස් ටූල් ටික ඔපන් වෙයි
මෙව්ව ගැන සරල හැදින් වීමක් කරොත් කිසියම් උපකරණයකට භාහිරෙන් සම්බන්ද නොවී සම්බන්ද වීමට හැකි ටූල්
මෙව්ව වැඩ කරන්නෙ ඉන්ටර්නෙට් හරහ 😁 පැහැදිලි ඇති කියල හිතනව
ඉන්ස්ටෝල් කරන්න ටූල් එකේ අන්කෙ ටයිප් කරල එන්ටර් කරන්න😐
ඉතින් කට්ටිය ඉන්ස්ටෝල් කරල තියා ගන්න පුලුවන් උන ගමන් එක එක ටූල් වලින් කරන්න පුලුවන් හැම වැඩම් සහ කරන හැටි දාන්නම්
මන්
☆꧁᭄༒✮❂★͓̽ᏝᏬᏟᎥʄᏋᏒ༻ᴳᵒᵈ🔱✬☬༒꧂
බායි 😈🔥

Comments
Post a Comment