Arduino Lesson #1

 

ඔන්න ළමයි ඔයාලට තවත් අලුත්ම පැත්තක් ගැන කියාදෙන්න යන්නේ.😋😋😎😎

මාත් ටිකක් ලගදි මේ පැත්ත ගැන හොයන්න පටන් ගත්තේ ආර්ඩිනෝ(Arduino) ☺☺

මේක ගැන දන්න අය ගොඩක් ඇති සමහරවිට මටත් වැඩිය මේක ගැන දන්න ඇති මේකේ 🤐🤐ඒ වගේ අයගෙන් ඉල්ලනවා ඔයාලත් ඔයලා දන්න දේවල් ගැන පොස්ට් එකක් හදලා දාන්න අනිත් අයටත් දැනගන්න..😜😜
මොකද බදාගන කන්න හොද නෑ ඒක නිසා බෙදාගන කාපල්ලා 🙈🙈🙈



හරි අද ආර්ඩිනෝ පටන් ගන්න විදිය ගැන කියන්නම්

මෙහෙමයි මේකට ඔයාලට ඔනි Arduino board එකක් Arduino board වර්ග කිහිපයක්ම තියනවා ඔරිජිනල් එක තියනවා තව කම්පටබ්ල් වර්ශන් තියනවා ලංකාවේ නම් ගොඩක් use කරන්නේ කම්පටබ්ල් වර්ශන් තමා කිසිම අවුලක් නෑ ගාණත් අඩුයි.. 🤑🤑🤑කම්පටබ්ල් වර්ශන් වලිනුත් වැඩිපුරම Arduino uno board එක තමා use කරන්නේ මන් ලග තියෙන්නෙත් Arduino uno board එකක් ඔයාලට මේ බෝර්ඩ් එකක් කොළඹ අවට ඉන්න අයට unitec එකෙන් ගන්න පුලුවන් තව දෙහිවල පැත්තේ ඉන්න අයට lankatronics එකෙන් ගන්න පුලුවන් කැගල්ල අවට ඉන්න අයට ආරිය ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් ගන්න පුලුවන් නැත්තම් ebay,daaraz,aliexpress වගේ ඒවගෙන් ගෙන්න ගන්නත් පුලුවන් එහෙම නැත්තම් දැන් ලංකාවේ සයිට් එකකුත් තියනවා ARDUINOSHOPLK කියලා එකෙන් ගෙන්න ගන්නත් පුලුවන් ඔයාලට ලංකාවේ මේ බොර්ඩ් එකක් ගන්න පුලුවන් රු.1200.00ක් වගේ ගාණකට ඔයාලා ඔන්ලයින් ඔඩර් කරවා නම් රු.600කට 800කට වගේ ගෙන්න ගන්න පුලුවන් හරි එහෙනම් ඔය ටිකෙන් කැමති විදියකට ඔයාලා බොර්ඩ් එකක් අරගන්න

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා ආර්ඩිනෝ පටන් ගන්න ඉලෙක්ට්‍රොනිකස් දැනගන ඉන්න ඔනිද කියන එක🥴🥴🤯🤯 මන් කියනවා නෑ එහෙම දැනගන ඉන්න ඔනි නෑ කියලා 😁😁😁

ඊගාවට තියන අනිත් ප්‍රශ්නේ programming දැනගන ඉන්න ඔනිද කියන එක එක🤪🥴🤯 මෙහෙමයි ඔයාලා මොකක් හරි computer Language එකක් දන්නවා නම් ඔයාලට මේක කරගන යන්න ලේසී මොකද හැම computer Language එකක්ම එක වගේ පොඩ්ඩයි වෙනස් වෙන්නේ programming දන්නේ නෑ කියලා අවුලක් නෑ ඔයාලට මේවා කරගන යනකොට programming පැත්ත ඔනි උනොත් මන් ඒ ටික කියාදෙනවා 😇😇

හරි අනිවාරෙන් දැන් ඔයාලට තව ප්‍රශ්නයක් ඇති මේක කරන්න pc එකක් හරි lap ඔනිද ෆෝන් එකෙන් ආර්ඩිනෝ බෝර්ඩ් එක program කරන්න බැරිද කියලා 🤕🤕🤕pc,lap එකක් තියෙන්න ඔනිම නෑ එත් තිබුණොත් හොදයි.. මොකක්ද තිබුණොත් හොදයි... ඇයි මන් එහෙම කිව්වේ මන් එහෙම කිව්වේ මොකද ඔයාලට ෆෝන් එකෙනුත් ආර්ඩිනෝ බොර්ඩ් එක program කරන්න පුලුවන් එකට ඔයාලට ඔනි වෙන්නේ OTG Cable එකක් විතරයි.. එකෙන් ඔයාලට ඔයාලගේ ආර්ඩිනෝ බොර්ඩ් එක ෆෝන් එකට connect කරලා pc එකෙන් වගේම ආර්ඩිනෝ බොර්ඩ් එක program කරගන්න පුලුවන් 😋😋😘😘

හරි ඔන්න එහෙනම් ඔය ටික හදා ගත්තාට පස්සේ ඔයාලට පුලුවන් වැඩ පටන් ගන්න 😎😎


හොව් හොව් එහෙම එක පාරට බෑ🤣🤣🤣 ඔයාලට මේකට තව දෙයක් ඔනී එක නැතුව කලින් කිව්ව ඔක්කොම තිබුණත් බෑ.. දැන් කල්පනා කරනවාද🤔🤔🤔 තව මොක්කද ඔනි කියලා ඔයාලට තව ඔනි ආර්ඩිනෝ කියන software එක ඒක ඔයාලා ඔයාලගේ pc එකේ හරි lap එකේ හරි phone එකේ හරි ඉන්ස්ටොල් කරගන්න ඔනි😙😙😙 මන් පල්ලහෙන් ලින්ක් ටික දාන්නම් 👇👇👇

ඔයාලා ෆෝන් එකෙන් ආර්ඩිනෝ බොර්ඩ් එක program කරන්න හිතන් ඉන්නවා නම් මෙන්න ලින්ක් එක👇👇👇

🎟Link for android vision:-https://play.google.com/store/apps/details?id=name.antonsmirnov.android.arduinodroid2

🎟Link for pc:-https://www.arduino.cc/


ඔයාලා pc එක download කරනවා නම් එකට ගිහින් එකේ තියනවා software කියලා එකක් එකේ download කියන එකට යන්න... හරි එහෙනම් ආයේ සතියකින් හම්බ වෙමූ ඔයාලට මන් සතියක් කල් දෙනවා බොර්ඩ් එකක් එහෙම අරගන්න ඊට පස්සේ දිගටම ලෙසන් ටික දානවා

ඊට කලින් ඔය ටික කරගත්තොත් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාපල්ලා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

බුදු සරණයි පරිස්සමින් ඉදපල්ලා අඩු පාඩු තියෙනවා නම් කියපල්ලා හදාගන්න ආයේත් කියනවා මේක ගැන තව දන්න අය පොස්ට් දාන්න අපි දන්න දේවල් අනිත් අයත් එක්ක share කරගමු....

Comments

Popular Posts