Whatsapp Spam #1

ඉතින් මේක පොඩි 😁ඒ උනාට ෆයිටින් ඒ වගේම ස්පෑම් ගහන අයට ඕන වෙයි කියල හිතන දෙයක් ගෙනාවෙ

සාමානෙන් ස්පෑම් නැත්තම් වට්ස්ඇප් වයිරස් හදනකොට හදල කාට හරි යවනකොට අපිටත් වැදීගෙන තමා යන්නෙ ඒ වගේම වෙන කෙනෙක් ස්පෑම් ඇටෑක් එකක් අපිට කරොත් ඒක වදිනව ඉතින් එහෙම නොවෙන්න කරන්න පුලුවන් දෙයක් තමා අද කියන්නෙ



මේක සරලව පියවර 2කකින් පැහැදිලි කරන්නම්

මේක ගොඩක් විස්තර ඇතුව කියන්න විදිහක් නෑ
තොපි අපිටම කෙලිනව නැත්තම් 🙈😈



පලවෙනියට 4න් එකේ රූට් ඇක්සස් ඕනෙ වෙනව
ඉතින් රූට් කියන දැන් නම් මහ ලොකු දෙයක් නෙමේ නේ
ඉතින් මන් නම් රෙකෙමන්ඩ් කරන්නෙ
kingRoot
මේකෙන් ක්ලීන් රූට් එකක් අරන් දෙනව ඉතින් රූට් ගැන වැඩි විස්තර කියන්නෙ නැ youtube ගිහින් how to root mobile phone with kingRoot  කියල ගැහුවොත් විඩියෝස් ඕන තරම් තියෙයි

ඉතින් රූට් කරල ඉවර උනාට පස්සෙ 4න් එකේ සියලුම තැන් වලට කට්ටිය ඇක්සස් ගන්න පුලුවන් ඉතින් දැන් අපි මේකට linux ඉන්ස්ටෝල් කරන්න ඕනෙ ඉතින් 4න් එකට linux ඉන්ස්ටෝල් කරන්න පුලුවන්
දැන් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස් බේස් සිස්ටම් එකක් කියල මැරෙන්න යන්න එපා
අපි කරන්නෙ අපිට ඕනෙ සිස්ටම් එකක් හදන එක
හරියට pc එකට ලින්ක්ස් දාල කැමති විදිහට කස්ටමයිස් කරනව වගේ

ඉතින් playsore එකෙ linux dploy එකක් තියෙනව ඒක download කරල ඉන්ස්ටෝල් කරල කස්ටමයිස් කරන්න

දැන් කාට හරි ස්පෑම් ගහල බලන්න කියන
සීයට අනූ නමයකම ප්‍රතිශතේ තියෙන්නෙ ස්පෑම් වදින්නෙ නැති වෙන්න
වයිරස් වදින්නෙත් නෑ මෙව්වට
එහෙන රැක්ස්පෙට් ෆො ඕල් ස්පෑමස් ඇඩ් වයිරස් ක්‍රියේටර්ස්
ගුඩ් බායි මන්


☆꧁᭄༒♛❂★͓̽ᏝᏬᏟᎥʄᏋᏒ༻ᴳᵒᵈ✬☬͓̽༒͓̽꧂͓̽

Comments

Popular Posts