Nmap Scanning Basics #1
ඔන්න එහෙනම් මම පාඩම පටන් ගන්නව
අද කියල දෙන්න යන්නෙ Port Scanning ගැන.අපි මොකකට ඇටෑක් කරන්න කලින් ඒකෙ තොරතුරු දැනගෙන ඉන්න ඕනෙ. අපි මේකට අද use කරන්න යන්නෙ nmap කියන tool එක
මේක Kali වලට නම් pre installed කරල එනව
එහෙම නැත්නම් මෙන්න මේ command එක ගහල install කරගන්න
apt install nmap
මේකෙ සරලම command එකට තමයි nmap <host ip here>
උදාහරනයක් විදිහට ගත්තොත්
nmap 45.33.32.156
ඒක ගැහුවට පස්සෙ මෙන්න මේ වගේ result එකක් එයි. පොඩ්ඩක් වෙලා යයි scan වෙන්න
දැන් කට්ටියට බලාගන්න පුලුවන් මේකෙ මොන port ද open කියල
ඒව පාවිච්චි කරල අපිට victim ගෙ machine එකට access කරන්න පුලුවන් ඌ මොකවත් install නොකලත්. අර payload යව යව මහන්සි වෙන්න දෙයක් නෑ
උදාහරනයක් විදිහට මේකෙ ftp port එක open වෙලා නම් අපිට පුලුවන් ඕනෙම payload එකක් upload කරන්න උට යවන්නෙ නැතුව
මේකෙ නම් ftp open වෙලා නෑ
මේ basic port ගැන වෙනම පාඩමක් දෙන්නම් පස්සෙ
ඉගාවට nmap --help කියල ගැහුවොත් ඔයාට තව options ගොඩක් බලාගන්න පුලුවන්
මේකෙ මම නම් පාවිච්චි කරන්නෙ nmap -A -T4 -p- <host here>
මේකෙන් අපිට target machine එකේ os එක port වල run වෙන software එහෙම හොයාගන්න පුලුවන්
අදට පාඩම එච්චරයි
තව මේක ගැන කියල දෙන්නම් ඉස්සරහට
ප්‍රශ්න තියෙනවනම් අහන්න
Happy Hacking ...
~*Lesson By*~
~*NightShade : SLPS Admin*~

Comments
Post a Comment