හැදින්වීම...
ආයුබෝවන් කියල පිළිගන්නව හැමෝවම එහෙනම් අපේ බ්ලොග් අඩවියට. මුලින්ම පොඩ්ඩක් අපේ ඉතිහාසෙ ගැන කියල ඉන්නම්. මේ ඔක්කොම පටන් ගත්තෙ කොහොමද කියල.
අපේ ලොකුම බලාපොරොත්තුව තමයි අපේ රටේ අයගෙ IT දැනුම පොඩ්ඩකින් හරි වැඩි කරන්න දායක වෙන එක. ලොකු වැඩක් වගේ දැනට පෙනෙයි ඒත් ඉතින් හැමෝගෙම උදව් තියෙනවනම් අපිට මේ දේ කරන්න බැරි වෙන එකක් නෑ.
හැමෝම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉදියි කියල හිතනව. ඔයාලට ගොඩක් දන්න වගේම නොදන්න දේවල් දැන ගන්න පුලුවන් වෙයි කියල අපේ Admin මඩුල්ල හිතනව.
අන්තිමටම කියන්න ඕනෙ තමුන්ගෙ දැනුම වැරදි විදිහට පාවිච්චි කරන්න එපා කියල තමයි. ඒක ඔයාට වගේම අපේ බ්ලොග් එකටත් එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්න හේතු වෙන්න පුලුවන්.
මුලින් Hacking විතරක් කියල දෙන්න පටන් ගත්ත මේක අද වෙනකොට IT වලට අදාල ගොඩක් ක්ෂේත්‍ර වලට ගිහින් තියෙනව. අපි මේ බ්ලොග් එක පටන් ගත්තෙ අලුතින් එන කට්ටියටත් පරණ පාඩම් බලා ගන්න පහසු වෙන්න. ඒත් IT වලට කැමති ඕනෙම කෙනෙක්ට මේ බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වෙයි කියල අපි හැමෝම හිතනව.2019 අගෝස්තු මාසෙ තමයි මේකෙ මුල්ම අඩිතාලම වැටෙන්නෙ. අපි හිටිය Kali & Termux අපි කියල Whatsapp group එකක. ඉතින් මම පොඩි idea එකක් දෙනව කට්ටියට අපි හොද Hacking group එකක් පටන් ගමු කියල. ඉතින් ඒක දැකපු කෙනෙක් (Oshada) Hacking Society කියල group එකක් හදනව. ඔන්න ඊට පස්සෙ අපෙ King CK (Charith) හදනව Hacking Society & Termux කියන ගෲප් එක. මෙන්න මෙහෙම පටන් ගත්ත පොඩි Whatsapp group දෙකක් තමයි අද වෙනකොට group 5 කට විතර ගිහිල්ල දැන් මෙහෙම blog එකකුත් පටන් ගන්න යන්නෙ.
අපේ ලොකුම බලාපොරොත්තුව තමයි අපේ රටේ අයගෙ IT දැනුම පොඩ්ඩකින් හරි වැඩි කරන්න දායක වෙන එක. ලොකු වැඩක් වගේ දැනට පෙනෙයි ඒත් ඉතින් හැමෝගෙම උදව් තියෙනවනම් අපිට මේ දේ කරන්න බැරි වෙන එකක් නෑ.
හැමෝම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉදියි කියල හිතනව. ඔයාලට ගොඩක් දන්න වගේම නොදන්න දේවල් දැන ගන්න පුලුවන් වෙයි කියල අපේ Admin මඩුල්ල හිතනව.
අන්තිමටම කියන්න ඕනෙ තමුන්ගෙ දැනුම වැරදි විදිහට පාවිච්චි කරන්න එපා කියල තමයි. ඒක ඔයාට වගේම අපේ බ්ලොග් එකටත් එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්න හේතු වෙන්න පුලුවන්.
❤
ReplyDelete❤️
ReplyDelete💔💔💔💔
ReplyDelete