පිංතූරෙකින් තොරතුරු හොයමු

හරි. අපේ මේ ගෘප් එකේ වැඩ කරන්න කලින් මුලින්ම දැනගන්න ඕනෙ අපේ target එක ගැන තොරතුරු එකතු කරන විදිහ.

අද කියල දෙන්න යන්නෙ පිංතූරෙකින් තොරතුරු හොයන විදිහ ගැන.

මේකෙන් අපිට phone එකේ වර්ගෙ, පිංතූරෙ ගත්ත දිනේ, flash එක වැදුනද නැද්ද, location එක වගේ ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන්.



එහෙනම් බලමු මේක install කරගන්න හැටි.

apt install exif

හරි, ඔච්චරයි. දැන් ඉතින් මේක පාවිච්චි කරන හැටි බලමු.

exif <path to picture>

උදාහරණයක් විදිහට,

exif Desktop/DSC_0022.jpg

දැන් ඉතින් අපිට බලාගන්න පුලුවන් මේක ගැන මම අර කියපු දේවලුයි තව ගොඩක් විස්තරයි. අපි attack එකක් plan කරනකොට මේව ගොඩක් වැදගත් වෙනව.

එහෙනම් ඉතින් අදට ඔපමණයි.

Comments

Popular Posts