Arduino lesson #2




Arduino lesson #2 



ළමායි...

ඔන්න අද ආර්ඩිනෝ වල දෙවනි පාඩම අද කියාදෙන්නේ කොහොමද ආර්ඩිනෝ බොර්ඩ් එක පෝග්‍රෑම් කරන්නේ කියලා

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු මුල ඉදන්ම යන නිසා මන් හිතුවා පොඩිම තැනින් පටන් ගන්න....

ඒ නිසා අද බල්බ් එකක් බ්ලින්ක් කරන විදිය කියාදෙන්නම් ආර්ඩිනෝ උනෝ බොර්ඩ් එකක් use කරලා

හරි මගේ පලවෙනි ලෙසන් එකේ මන් කිව්වා ආර්ඩිනෝ බෝර්ඩ් එකක් ගන්න පුලුවන් තැන් ආර්ඩිනෝ software එක download කරලා install කර ගන්න විදිය pc & anroid දෙකටම මන් ඒ පොස්ට් එකේ ලින්ක් එකත් දාන්නම් මෙන්න ලින්ක් එක 👇👇👇👇👇👇

https://www.facebook.com/groups/914841302227503/permalink/936777800033853/


👆👆👆👆👆👆 ඒක බලපු නැති උඩ තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න අය බලන්න

හරි ඔයාලට මේ වැඩේ කරන්න මෙන්න මේ දේවල් ටික ඔනී

LED බල්බ් එකක්
ජම්පර් කේබල් 2ක්
ආර්ඩිනෝ උනෝ බොර්ඩ් එකක්
Pc or phone එකක්
බ්රෙත්ඩ් බොර්ඩ් එකක්

හරි එහෙනම් ඔයාලා ඉස්සලම LED එක බ්රෙත්ඩ් බොර්ඩ් එකට connect කර ගන්න ඔනි ඊට පස්සේ ජම්පර් කේබල් 2ක් use කරලා බල්බ් එකේ (+) පැත්තයි (-) විදියට connect කරගන්න ඔනී මෙහෙම කිව්වාට තේරේන එකක් නෑ මන් ෆොටෝ එකක් දාන්නම්කෝ


එහෙම කරාට පස්සේ ඔයාලා බල්බ් එකේ (-) පැත්ත ආර්ඩිනෝ බොර්ඩ් එකේ GND එකට connect කරන්න ඔනි
(+) පැත්ත ඔයාලා කැමති pin එකකට දෙන්න ආර්ඩිනෝ බොර්ඩ් එකේ 1 ඉදන් 13නට යනකම් pin තියනවා ඔයාලා කැමති pin එකකට දෙන්න මන් දෙන්නෙ 4ර වෙනි pin එකට හරි ඔයාට කරන්න තියෙන්නේ මේ ටික විතරයි දැන් අපි බලමු.

කොහොමද අපි මේකට ආර්ඩිනෝ කෝඩ් එක ලියන්නේ කියලා මන් එකේ ෆොටෝ එකක් දාන්නම්

ඔයාලා මෙන්න මේ ටික දැනගන්න ඔනි අපි ආර්ඩිනෝ බොර්ඩ් එක පෝග්‍රෑම් කරනකෝට එකට use කරන කෝඩ් තියනවා අදට ඔනි ටික මන් දාන්නම් ඒ වගේම තමා මේකේදි අපි වෙලාවක් එහෙම දෙනකොට ඒක දෙන්න ඔනි මිලි තත්පර වලින්

තත්පර 1ක් = මිලි තත්පර 1000ක් ඔන්න ඕකත් පොඩ්ඩක් මතක තියාගන්න

මන් පල්ලේ 4ටෝ ටිකක් දැම්මා ඒ 4ටෝ වලින් පලවෙනි ෆොටෝ එකේ මන් ආර්ඩිනෝ බොර්ඩ් එකේ 4වෙනි pin එකට දිලා තියන ජම්පර් කේබල් එකට අනිත් කෙලවරට තමා ඔයාලා බල්බ් එකේ (+) පැත්ත සම්බන්ධ කරන්න ඔනී
මන් GND එකට දිලා තියන pin එකට තමා බල්බ් එකේ (-) පැත්ත සම්බන්ධ කරන්න ඔනි හරි ඔන්ම එහෙනම් ඕක කරලා බලන්න කරගන්න බැරි උනෝත් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මන් කියාදෙන්නම්

මේක කරද්දී ඔයාලට එන ඔනිම ප්‍රශ්නයක් මගෙන් අහන්න....

මන් මෙහෙම කිව්වාට ඔයාලට තේරේන්නේ නැතුව ඇති ඒ නිසා තේරුණේ නැති දෙයක් තියනවා නම් ඒක මගෙන් ඉන්බොක්ස් ඇවිල්ලා හරි එහෙම නැත්තම් මේ පොස්ට් එකට දාන comment එකක් විදියට හරි අහන්න මන් කියාදෙන්නම් ඔයාලා අපේ whatsapp group එකේ ඉන්නවා නම් ඒ දේවල් ඉක්මනටම දැන ගන්න පුලුවන් මන් එකේ ලින්ක් එකත් දාන්නම් පහලින් 👇👇👇👇👇👇


මේ තියෙන්නේ අපේ chat room එකේ link එක
( https://chat.whatsapp.com/IFUJNtufr6Z9kZfTSj8H6v )

මේක අපේ group එකේ link එක මේකේ ඇඩ්මින්ලට විතරයි මැසේජ් කරන්න පුලුවන් නැත්තම් කට්ටියට් අපි දාන ලෙසන් මගැරෙනවා ඒක නිසා එහෙම කරලා තියෙන්නේ මෙන්න ලින්ක් එක
( https://chat.whatsapp.com/DssQh0KXnZQ3F2k877PVNE )

👆👆👆👆👆👆👆👆👆 ඔන්න තියනවා ලින්ක් එක කැමති කට්ටිය join වෙන්න
ඔයාලට එන ප්‍රශ්න අපේ chat room එකට ඇවිත් අහන්න

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::We Don't Hack Technology…:::
:::We Hack The Human Mind…:::
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::Lesson By :- :::KING CK :::::::::::
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Comments

Popular Posts