Linux Basic Commands සිංහලෙන් #3
ඔන්න එහෙනම් අපේ ලිනක්ස් තුන්වෙනි පාඩමත් අරගෙන ආව.
================
Working with Files
================
මේක නම් ඉතින් එච්චර ලොකු පාඩමක් නෙවෙයි. ඒක නිසා වැඩි කතාවක් නැතුව අපි පාඩමට බහිමු.
cp command
මේකෙන් තමයි අපිට ඕනෙ file එකක් copy paste කරන්නෙ.
cp [file] [destination]
උදාහරණයක් ගත්තොත් අපිට myfile කියන එක Documents වල තියෙන files කියන directory එකට copy කරන්න ඕනෙ නම්
cp myfile /Documents/files
කියන විධානෙ දුන්නම කරගන්න පුලුවන්.
mv command
මේක අපිට file එකක් move කරන්න වගේම rename කරන්නත් භාවිතා කරන්න පුලුවන්.
File එකක් move කරන්න නම්
mv path-of-file destination
mv myfile /Documents/files
File එකක් rename කරන්න නම්
mv old-name new-name
mv myfile newfile
file command
මේකෙන් අපිට තියෙන file එකක් මොන වර්ගයේ එකක්ද කියල බලාගන්න පුලුවන්. ඒ කියන්නෙ file එක text, data, zip වගේ එකක්ද කියල.
file name-of-file
file myfile
touch command
අලුත් file එකක් හදන්න ඕනෙ නම් භාවිතා කරන්නෙ මේක.
touch name-of-file
touch newfile
cat command
මොකක් හරි file එකක් කියවන්න පාවිච්චි කරන්නෙ cat කියන command එක.
cat name-of-file
cat myfile
එහෙනම් ඉතින් අදට එච්චරයි. කට්ටියව තවත් පාඩමකින් හම්බ වෙන්නම්.
හැමෝටම සුබ දවසක්!

Comments
Post a Comment