C Programming සිංහලෙන් #1
කස්ටිය කොහොමද ඉන්නවද ඔක්කොම අද ඉදන් C Programming ගැන කියලා දෙන්න බැලුවේ
විස්තර ඕනේ නෑ නේ වැඩිය, C ප්‍රෝග්‍රෑම් එකක් අපිට කෙලින්ම PC එකේ රන් කරන්න පුලුවන් එහ් කියන්නේ SELFEXECUTEBLE ෆයිල් එකක් තමයි හදලා ඉවර උනහම හම්බෙන්නේ,
වැඩ කරන්න වෙනම අපිට ඕනේ වෙනවා කම්පයිලර් එකක් මම යූස් කරන්නේ කෝඩ් බොලොක්ස්
මේක ජෙනරල් පර්පෝස් ලැන්ග්වේජ් එකක්,
එහ් කියන්නේ හැම දේකටම යොදාගන්න පුලුවන් ලැන්ග්වේජ් එකක්
linux aya
http://codeblocks.org
sudo apt-get install codeblocks
ඩවුන්ලෝඩ් කරගන්න හෙට ඉදන් පටන් ගන්නම් කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් හදන්නේ කියලා, අදට මම කියන්නම් මොකක්ද මේක කියලා
දන්න අයත් ඇති මන් හිතන්නේ, UNIX Os එක හදන්න තමයි මේ ලැන්ග්වේජ් එක මුලින්ම හොයාගන්නේ, හදන්නේ, ඊටපස්සෙ ගොඩක් උන් මේක අමාරු එකක් කියලා අතාරිනවා පයිතන් වගේ ඒවා කරනවා ඊටපස්සේ
🤣 ඊට වඩා ගොඩාක් ලේසී මේ ලැන්ග්වේජ් එක, C ප්‍රෝග්‍රෑම් එකක තියනවා ප්‍රධාන වශයෙන් ෆයිල්ස් 2ක් එකක් අපෙ සෝස් ෆයිල් එක එහ් කියන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ නෑ නේ දන්නවනේ කට්ටිය🤔,
අනික් එක තමයි හෙඩර් ෆයිල්ස්/ලයිබ්‍රරි ෆයිල්ස් කියලත් මේවට කියනවා මේවගේ තමයි අපි හරි හදන ප්‍රෝග්‍රෑම් එකට ඕනේ මූලිකම දේවල් තියෙන්නේ
අපි මොකක්හරි හදනකොට මේවා යූස් කරනවා,
ඕනෙ නම් තමන්ට වෙනම මේ හෙඩර් හදාගන්නත් පුලුවන්
අන්තිමට තියන දේ තමයි,
මේක මම C එක්ක bash/batch කියන ලැන්ග්වේජ් දෙකත් කියලා දෙන්නම් එතකොට කට්ටියට ගොඩක් ලේසී වෙයි නේ, මේ ලැන්ග්වේජ් එකේ ලොකුම වාසිය තමයි ඉතින් පයිතන් වගේ අපි මොකක්හරි ප්‍රෝග්‍රෑම් එකක් හැදුවොත් ඒක රන් කරන්න මේකෙදි වෙන මුකුත් ප්‍රෝග්‍රෑම් ඕනෙ නෑ, අදට එච්චරයි තේරුනේ නැති මොනවා හරි තියනවානම් හරි වැරැද්දක් තියනවා නම් හරි කියපල්ල😅
🥺🥺🥺🥺
05. රතුපාටින් පෙන්නලා තියන තැන තියනවා icon එකක් මේකෙන් තමයි අපෙ ප්‍රොජෙක්ට් එකට ෆයිල්ස් ඇඩ් කරන්නේ දැන් අපි හැදුවේ Empty ප්‍රොජෙක්ට් එකක් නිසා මේකට අපි සෝස් ෆයිල් එකක් ඇඩ් කරගන්න ඕනේ
අලුත් ප්‍රොජෙක්ට් එකක් අරන් කෝඩ් බ්ලොක්ස් වලින් වැඩ කරන්නේ කියලා දෙන්නම්..
01. ඉන්ස්ටෝල් කරලා ඉවර උනහම ඕපන් කරගන්න ඔයාගේ කෝඩ්බ්ලොක්ස් ප්‍රෝග්‍රෑම් එක,
පල්ලෙහා මම ස්ක්‍රීන් ශොට් දාලා තියන්නම් ලේසි වෙන්න කට්ටියට
02. දැන් Welcome කියලා හරි මොකක්හරි එහ් වගේ වින්ඩෝ එකක් එයි ඒකේ New Project කියන එක සෙලෙක්ට් කරන්න
එතනට ගිහින් ෆයිල් එකක් වගේ අයිකන් එකක් තියනවා ඕක ක්ලික් කරන්න
වීල් එකයි ප්ලේ අයිකන් එකක්කයි දෙකම තියන එකෙන් ඉතින් එතකොට 😂 වැඩ දෙකම වෙනවා,
නිල්පාට අයිකන් එකෙන් මුලු ප්‍රොජෙක්ට් එකම රී බිල්ඩ් වෙන එක වෙන්නේ.
කෝඩ් බ්ලොක්ස් වලට කැමති නැති අය ඕනෙ එකක් දාගන්න IDE එකක් නැතුව හරි කමක් නෑ GNU Compiler eken නැත්තම් TDM එකෙන් හරි කරන්න පුලුවන් වැඩේ
C programming පාඩමේ මුල්ම ප්‍රෝග්‍රෑම් එක ගෙනාවා ඔන්න, අනික් ලැන්ග්වේජ් වගේම මේකෙදිත් ඉතින් Hello, World 😂තමයි Output
වෙන්නේ.(කලින් පාඩමෙන් කොහොමද ප්‍රොජෙක්ට් එකක් හදලා ඒකට වැඩ කරන්න ඕනේ වෙන සෝස් ෆයිල් එකක් ඇඩ් කරන්නේ කියලා දාලා තියනවා)
කෝඩ් එක පල්ලෙහා තියනවා
#include <stdio.h>
int main()
{
printf("Hello, World!");
return 0;
}
ලියලා තියන එක අපහැදිලිනම් ස්ක්‍රීන් ශොට් එකේ තියන කෝඩ් එක බලන්න
දැන් මේක මම කලින් පාඩමේ කියලා දුන්න විදිහට කම්පයිල් කරලා රන් කරන්න එතකොට Hello, World! කියලා අවුට්පුට් එක එයි
😂😂😂
කෝඩ් ගැහුවත් මොනවද කියලා දන්නෙ නැත්තම් වැඩක් නෑ නේ මේක ඉගනගෙන, දැන් මේ ගහපු කෝඩ් එක විස්තර කරොත්.
1st ලයින් එකේ තියනවා #include කියලා එකක් මොකක්ද මේ?
# පාවිච්චි කරලා ගහන කෝඩ් වලට කියන්නේ C ලැන්ග්වේජ් එකේදී preprocessor කමාඩ් කියලා, මේ #include එකෙන් වෙන්නේ අපි හදන ප්‍රෝග්‍රෑම් එකට අදාලවෙන හෙඩර් ෆයිල්ස් ලින්ක් කරන එක
මොනවාද හෙඩර් ෆයිල්ස්🤔?
මේවා C ප්‍රෝග්‍රෑම් එකකදී යොදාගන්න මූලික කේත අඩංගු ෆයිල්ස් කියලා දනට මතක තියාගන්න,
එහ් කියන්නේ ඔයාලා දන්නවා ඇති python libraries ගැන අන්න එහ් වගේ වැඩක් තමයි හැබැයි ඊට වඩා වෙනස් පස්සේ වෙනමම පාඩමක් ගේන්නම් ඒකට
එතකොට මෙතනදි අපි ගන්නේ ඕනෙම C ප්‍රෝග්‍රෑම් එකක තියන බේසික් ෆයිල් එකක්,
බේසික් කියන්නත් බෑ😐, මේකේ නම stdio.h
හෙඩර් ෆයිල්ස් වල extension එක .h ඒක මතක කියාගන්න මේවා කම්පයිල් කරන්න ඕනේ නෑ
stdio? Standard Input Output Header එක කියලත් කියනවා
හරි ඊලගට තියෙන්නේ අපේ main ෆන්ශන් එක,
ඕනෙම C ප්‍රෝග්‍රෑම් එකක තියෙන්න ඕනේ,
තියන ෆන්ශන් එකක් මේක, int ගැන දැන්ම හිතන්න එපා පස්සේ කියන්නම් ඒක.
ෆන්ශන් එක ඇතුලෙ තියනවා කෝඩ් දෙකක් එකක්
printf("Hello, World!");
මේ කියන්නේ අපි ලින්ක් කරපු stdio.h කියන හෙඩර් එකෙන් අපිට මොකක්හරි අවුට්පුට් එකක් ගන්න පාවිච්චි කරන ප්‍රධාන statement එකක්,
අපි මෙතනදි සිම්පල් ස්ට්‍රින්ග් එකක් අවුට්පුට් වෙන්න ප්‍රෝග්‍රෑම් එක හදපු නිසා තමයි "" ඇතුලේ අදාල ස්ට්‍රින්ග් එක දීලා තියෙන්නේ
😃එතකොට C වල ස්ට්‍රින්ග් දෙන්නේ "" ඇතුලේ, පයිතන් වගේ ඒකට '' පාවිච්චි කරන්න බෑ ඒක වෙනම ඩේටා ටයිප් එකක් පස්සේ ඒවා 😂
අන්තිමට
return 0;
මේක සමහරු
return (0);
ඔහොමත් දානවා, return කියන්නේ අපේ වැඩ්සටහන/ප්‍රෝග්‍රෑම් එක රන් කරපුහම ඒක අවසාන වෙන්න ඕනේ විදිහ දෙන කෝඩ් එක/අවසන්කරන කෝඩ් එක
0 කියන්නේ errors නෑ කියන එක
අදට එච්චරයි වැරැද්දක් කියනවානම් කියපන්,
මාත් තාම ඉගනගන්න ගමන්,
කට්ටියට Good Luck එහෙනම්😊

Comments
Post a Comment