Number එකක අයිතිකාරය හොයන්නෙ කොහොමද ? TrueCaller

ඔන්න කලින්ම කිව්වා දන්න උන් කොනට දන්නේ නැති උන් දිගටම පොස්ට් එක කියවන් යන්න පොඩි දෙයක් ඉගෙන ගන්න පුලුවන් වෙයි..👦🏼👦🏼👦🏼👱🏾👱🏾

උබලාට තව පොඩි දෙයක් කියන්න හිතුවා ඒකට හේතුව කට්ටිය turecaller කියන ඇප් එක ගැන හරියට දන්නේ නැති නිසා 😁😁😁සහ ඒක ගැන වැරදි අවබෝධයක් තියන් ඉන්න නිසා🤔🤔

මොක්කද මේ turecaller කියන්නේ🤔🤔 මේකෙන් මොන්වාද කරන්න පුලුවන් 😇😇මේ ටික තමා අද කියාදෙන්න හිතුවේ..🤓🤓



මේක අපිට පාවිච්චි කරන්න පුලුවන් අපිට unknown number එකකින් කෝල් එකක් ආවහම ඒක කාගේද කියලා හොයාගන්න🤤🤤 ඒත් එකෙන් අපිට හම්බ වෙන තොරතුරු 100%ක්ම නිවැරදි තොරතුරු නෙවෙයි.😯😯😯.
ඇයි මන් එහෙම කිව්වේ ඔයාලට දැන් ඒ ප්‍රශ්නනේ එන්න ඔනී අනිවාරෙන්ම මන් කියන්නම් මන් ඇයි එහෙම කිව්වේ කියලා 🙂🙂😉😉

ගොඩක් අය මේ ඇප් එක ගැන දන්නවා ඒත් හරියට දන්නේ නෑ 🤣🤣🤣එකයි මන් මේ පොස්ට් එක් දාන්න හිතුවේ.

මේ ඇප් එක use කරලා ඔයාලට කෝල් එක ආපු නම්බර් එක හොයාගන්න ඔනි නම් මන් මේ කියන දේවල් ටික සම්පූර්ණ වෙන්න ඔනී🤗🤗🤗

1.ඔයාට කෝල් එක ආපු නම්බර් එක turecaller ඇප් එකේ register කරලා තියෙන්න ඔනී 🙄🙄

2.එහෙම නැත්තම් turecaller ඇප් එක use කරන කෙනෙක් ඒ නම්බර් එක save කරලා තියෙන්න ඔනී😐😐

ඔන්න ඔය උඩ කියපු දෙකෙන් එකක් හරි වෙලා තිබුණොත් අපිට පුලුවන් අපිට කෝල් කරපු කෙනාගේ නම හොයාගන්න 😚😚😚😘

දැන් කියන්නම් ඇයි මන් මේකේ හම්බවෙන තොරතුරු 100%ක් නිවැරදි නෑ කිව්වේ😋😋 කියලා අපි හිතමු දැන් මන් ලග සිම් එකක් තියනවා මොකක් හරි නිසා ඒක මන් කැන්සල් කරනවා🙁🙁 ඊට පස්සේ ආයේ ඔය නම්බර් එක වෙන කෙනෙක්ට හම්බ වෙනවා අලුතෙන් සිම් එකක් ගන්නකොට ඒත් තාම කට්ටිය save කරන් ඉන්නේ ඒ නම්බර් එක මගේ නමින්🤠🤠 එහෙම තියෙද්දී අර සිම් එක අලුතෙන් ගත්ත කෙනා කාට හරි කෝල් කරනවා අපි හිතමු දැන් ඒ කෝල් එක යන කෙනා ඒ නම්බර් එක දන්නේ නැති නිසා ඒක turecaller search කරා කියලා ඒත් එයාට පෙන්නනේ මගේ නම😱😱😱 ඒත් ඇත්තටම කෝල් කරේ මන් නෙවෙයි 😰😰😰ඔන්න ඔය වගේ හේතු නිසා තමා 100%ක් නිවැරදි නෑ කිව්වේ 😠😠😠

මොකද turecaller එකේ පෙන්නන්නේ එයාලගේ database එකේ තියන නම්බර් save කරලා තියන නම් විතරයි..😖😖😖

දැන් කියන්නම්කෝ කොහොමද එයාලගේ database වලට අපේ ෆෝන් එකේ තියන කන්ටැක් යන්නේ කොහොමද කියලා ඔයාලා turecaller ඉන්ස්ටොල් කරනකොට ඔයාගෙන් ඇප් එක premision ටිකල් ඉල්ලනවා ඔයාලගේ කන්ටැක් එකට access කරන්නද කියලා ඔයාලා allow දිපු ගමන් ඔයාගේ 4න් එකේ තියන කන්ටැක් ඔක්කොම එයාලා එයාලගේ database එකේ save කරනවා ඔන්න ඔය විදියට තමා turecaller ඇප් එක වැඩ කරන්නේ 😒😒😒

එහෙම නැතුව එකේන් ඔනිම නම්බර් එකක් කාගේද කියලා හොයන්න බෑ 😬😬😬

ගොඩක් උන් කරන හද්ද ගොන් වැඩක් තමා turecaller එකේන් location එක බලලා ඒක තමා කෝල් එක ආපු location එක කියලා කියනවා🤣🤣😂😂 නෑ බන් ඒක වැරදි ඒකේ ඔනි කෝල් එකකට පෙන්නන්නේ එකම location එක මන් ගොඩක් දැකලා තියනවා සමහරක් group වල ඉන්න උන් නම්බර් එකක් කාගේද කියලා හොයලා දෙන්න කිව්ව ගමන් turecaller දාලා කෑගහනවා😅😅 පව් කියලා හිතෙනවා ඉතිං😥😥


turecaller ඇප් එක ගැන තව දෙයක් කියනම් එකත් අපිට whatsapp Massenger imo viber වගේ ඔන්ලයින් කෝල් කරන්න විඩියෝ කෝල් ගන්න චැට් කරන්න පුලුවන් ඒක ගැන දැන ගන්න ඔනි උන් ටික මැසේජ් එකක් දාපන් කියාදෙන්නම් 🇱🇰🇱🇰🇱🇰

බායි බුදු සරණයි!!!!!!

Comments

Popular Posts