Social Engineerin Toolkit
ඔන්න ගොඩ දවසකට පස්සේ අවා ඔයාලට පොඩි ටූල් එකක් ගැන කියාදෙන්න social-engineer-toolkit මේක තමා අද කියාදෙන ටූල් එකහ්
How to install social-engineer-toolkit
ඔයාලට කලින් කියලා දුන්නා tool-x install කරගන්න විදිහ එකේ තියන ටූල්ස් වලින් එකක් තමා මේ social-engineer-toolkit කියන්නේ වැඩි කතා නැතුව අපි බලමු කොහොමද එක ඉන්ස්ටොල් කරගන්නේ කියලා
ඉස්සලම ඔයාලගේ termux app එක open කරගන්න
ඊට පස්සේ මේ commands ටික දෙන්න
Tool-X
ඔක දුන්නහම tool-x රන් වෙයි.
ඊට පස්සේ
01
ඊට පස්සේ
47
ඊට පස්සේ
Y
ඊට පස්සේ බලන් ඉදපන් ඉතිං social-engineer-toolkit එක ඉන්ස්ටොල් වෙනකම්
Data nm poddk yai ee
ඔන් ඉන්බොක්ස් එනවා Toolx install කරන විදිය දාන්න කියලා
ඔන්න එහෙනම් termux tool kit එකක් ඉන්ස්ටෝල් කරන හැටි කියදෙන්න යන්නේ.....
මෙක දන්න අයත් ඇති දන්න අය හොද ළමයි වගේ කොනට වෙලා ඉන්න😂😂👉🏽👉🏽 අහන් ඉන්න....
දැන්නේ නැති උන් දිගටම කියවපන්..😁😁
හරියටම කරොත් වැඩ කරයි..😎😎 වැඩ කරේ නැත්තම් එක උබේ අවුලක්..🤣🤣
ඉතිං අපිට ඉස්සලම ඔනි වෙන්නේ termux app එක
ඒක ඉන්ස්ටෝල් කරල ඇති කියල හිතනව නැත්තම් පල්ලේ ලින්ක් එක දලා තියනවා එකේන් ගන්න්..
link 👇👇👇
https://play.google.com/store/apps/details?id=com.termux
ඔයාලගේ ෆෝන් එක රූට් උනත් නැති උනත් මේ ටුල් එක වැඩ එක ගොඩක් අයට ලොකු පහසුවක් වෙයි.😁😁නැත්තම් උබලා ෆෝන් එක රූට් කරන්නත එපැයි
ඉතින් ඔයාලා ගත්ත app එක ඉන්ස්ටෝල් කරාට පස්සෙ මෙක අප්ඩේට් ඇන්ඩ් අප්ග්‍රේඩ් කරන්න වෙනව ඒකට කමාන්ඩ් ටික දාන්නම්
apt-get update
apt-get upgrade
ඔතනින් පස්සෙ y/n තෝරන්න එයි
y දීල කන්ටිනිව් කරන්න
ඉතින් ඕකට පස්සෙ
මන් පහලින් දාන කමාන්ඩ් ටික දෙන්න
apt update
කෝකටත් ශුවර් කර ගන්න ඔක ආයෙ දෙනව
apt install git
ඕක දීල ගිට් ලින්ක් එක දෙන්න ඕනෙ
git clone https://github.com/Rajkumrdusad/Tool-X.git
ඕක කොපි කරල දාන්න
ඊට පස්සෙ
cd Tool-X
දෙන්න
එතන මොකුත්ම වෙන්නෙ නැතිවෙයි ඊට පස්සෙ මෙ කමාන්ඩ් එකක් දෙන්න
chmod +x install.aex
අන්තිමේට මේ කමාන්ඩ් එක දෙන්න
sh install.aex
ඕක හරි ගියේ නැත්තම්
./install.aex
ඕකට හරි යයි
ඉතින් වැඩේ හරියට කරානම්
tool-x ඉන්ස්ටෝල් වෙලා කියල පෙන්නයි
ඊට පස්සෙ එන්ටර් දෙන්න
tool-x රන් කරන්න
Tool-X
ඔය කමාන්ඩ් එක නෝමල් දෙන්න එතකොට ටූල්.කිට් එක ඕපන් වෙයි
හරි දැන් ඕකට අලුත් අය වැඩ කෑලි දාන්න යන්න එපා.. කෙලවෙයි ලොවෙත් නැතිවෙන්න..😄😄😜😜🔨🔨🔨
උඩට පල්ලෙහාට ගිහින් වැඩ ටික අදුර ගන්න...
හැක් කරන්න ඕනෙ යැයි මැරෙන්න අය වෙත අවසානයේ කියමි උබල හිතන් ඉන්නව වගේ හැක් කරන්න සීනි බෝල කඩ කරන ආච්චිලා නෙමේ fb,whatsapp,instagram වල ඉන්නෙ උන් අපිට වඩා ලොක්කො ඒ නිසා කරන්න යන එව්ව පරිස්සමි
Lesson by
Lusifer :- SLPS Admin
Edit by
King CK:- SLPS Admin
බුදු සරණයි!!!!! කට්ටියම පරිස්සමින් ඉදපල්ලා
එහෙනම් අපි ගියා උබලට ඉස්සරහට මේ වගේ post හදලා දාන්නම්....
හුටා මෙකෙන් කරන්න පුලුවන් ඒවා කියන්න අමතක උනා
මෙහෙමයි වැඩ ගොඩක් කරන්න පුලුවන් ටික ටික කියාදෙන්නම් නේ
එක පාර ඔක්කොම කියා දුන්නහමත් අවුල් නේ

Comments
Post a Comment