Fun With Termux
හායි කට්ටිය😁
ඉතින් ඇඩ්මින්ලා🤴 කට්ටිය කතා උනා මෙ අමාරුම වැඩ ඇර ලෙසි ඒවගේම විනෝදයක් ගේන එව්වත් දාන්න ඕන කියල ඉතින් ඒක නිසා termux වලින් කෝඩ් දෙකක් විතරක් යූස් කරල පොඩි විනෝදයක් ගන්න පුලුවන් කෝඩ් ටිකක් අර ගෙන අද මම ආවෙ 🥰
1 ඉතින් පලවෙනියට ගින්නක්🔥🔥🔥 ගහන හැටි කියල දෙන්නම් මේකට ඕනෙ කෝඩ් දෙකක් විතරයි
pkg install libcaca
ඔය කමාන්ඩ් එක නැත්තම් කෝඩ් එක දීල එන්ටර් කරන්න එතකොට libcaca install වෙයි
ඊට පස්සෙ අපි ගින්න ඇති කරනයි යන්නෙ දැන් ඒකට
cacafire
කියන කමාන්ඩ් එක දෙන්න දැන් ඔය ගොල්ලොන්ට අමුතු ජාතියක කෝඩ් වලින් නැගෙන ගින්නල් බලා ගන්න පුලුවන් වෙයි 😁🔥🙈
2 ඉතින් දැන් දේශ ගුනය 🌧🌦🌤☀⛈❄ බලන්න යන්නෙ මේකට ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙ තියෙන ඕනම රටක දේශ ගුනය බලන්න පුලුවන්
curl wttr.in sri lanka
ඉතින් ඕකෙ in sri lanka කියන එක වෙනස් කරල ගහල moscow වගේ ගැහුවොත් එහෙ දේශ ගුනය පෙන්නනව
3 metrix movie🎥📽🎞 effets ඉතින් ගොඩක් අය metrix movie එක බලල ඇතිනෙ මේ ඒකෙ තියෙන මේන් effets එකක් රන් කරන හැටි
pkg install cmatrix
ඔය කමාන්ඩ් එක දීල ඉන්ස්ටෝල් කරන්න තත්පර ගානකින් ඉන්ස්ටොල් වෙයි ඊට පස්සෙ effet එක රන් කරන්න
cmatrix
ඔය කමාන්ඩ් එක දෙන්න එතකොට metrix effts එක රන් වෙයි
4 ༺✮•°◤ 𝑻 𝑬 𝑿 𝑻 𝑺 𝑻 𝒀 𝑳 𝑰 𝑺 𝑯 ༒࿖༻ ඉතින් මොකක් හරි එකක් termux හයිලයිට් කර ගන්න ඕන උනාම කරන්න පුලුවන් වැඩක් තමයි මේක
pkg install figlet
ඔය කෝඩ් එක දීල ඉන්ස්ටෝල් කරන්න මෙකත් තත්පර ගානකින් ඉන්ස්ටෝල් වෙයි ඉතින් ඊට පස්සෙ මේක රන් කරන්න ඕනෙ
figlet LUCIFER
ඔය කමාන්ඩ් එක දෙන්න figlet එකට පස්සෙ කැමති වචනයක් ටයිප් කරල enter කරන්න
5 about phone 📱📲
තමන්ගෙම 4න් එකේ හැම විස්තරයක්ම බලා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේක ඉතින් මේකෙත් පලවෙනියට
pkg install neofetch
ඔය කමාන්ඩ් එක දීල enter කරන්න දැන් ඕකත් තප්පර ගානකින් install වෙයි දැන් අපේ විස්තර බලා ගන්න ඕනෙ නිසා
neofetch
ඔය කමාන්ඩ් එක දෙන්න දැන් ඔක්කොම විස්තර පෙන්නයි
ඉතින් ඔන්න සිම්පල් වැඩත් දැම්ම මන් ලුසී😇
☆꧁᭄༒♛❂★͓̽ᏝᏬᏟᎥʄᏋᏒ༻ᴳᵒᵈ✬☬͓̽༒͓̽꧂͓̽
තවත් පාඩමකින් හම්බෙමු
සටා බායි🔥⛈🎞📱

Comments
Post a Comment