Simple DOS Attack එකක් ගහන්නෙ කොහොමද ?
අවසානය වන තෙක් කියවා පමණක් අත්හදා බැලිය යුතුයි.
කලින් post එකේ කියල දුන්න DDOS Attack එකක් කියන්නෙ මොකක්ද කියල. ඒකට හොද ප්‍රතිචාර තිබ්බ නිසා මම හිතුව මේක කරන හැටි කියල දෙන්න.
මේක අපිට අයිතියක් නැති සයිට් වලට කරන එක නීති විරෝධී නිසා අපි කරන්නෙ අපේම server එකක් run කරල ඒකට attack කරන එක. බය වෙන්න එපා මේක කරන්න හරිම ලේසි වැඩක්.
මුලින්ම apache2 download කරගන්න ඕනෙ.
apt-get install apache2
දැන් මේක run කරමු.
service apache2 start
service apache2 status
අපි මේ DOS Attack එකට පාවිච්චි කරන්නෙ Goldeneye කියල tool එකක්. අපි බලමු මේක install කරගන්නෙ කොහොමද කියල.
git clone https://github.com/jseidl/GoldenEye
cd Goldeneye/
chmod +x goldeneye.py
හරි. දැන් ඉතින් ඔක්කොම දේවල් කරල තියෙන්නෙ. තව එක දෙයක් තියෙනව ඔයා කැමතිනම් විතරක් කරන්න ඕනෙ දෙයක්. ඒ තමයි tor එක භාවිතා කරන එක. මේකෙන් ඔයාට තරමක් දුරට රහස්‍ය බව රැක ගන්න පුලුවන්.
service tor start
service tor status
දැන් අපි attack එක launch කරමු.
python goldeneye.py http://127.0.0.1/
දැන් ඉතින් attack එක පටන් අරන් තියෙන්නෙ. Goldeneye එක කරන්නෙ මේ අපේ local server එකට http packet විශාල ප්‍රමාණයක් යවල ඒකෙ memory එක එහෙම full කරන එක. අපිට මේක බලන්න පුලුවන්
free -m
කියන command එකෙන්. මේක තත්පර 20න් 20ට වගේ ගැහුවොත් අපිට බලාගන්න පුලුවන් අපේ free memory එක ටික ටික අඩු වෙනව. අපි මේක නැවැත්තුවෙ නැති උනොත් ටික වෙලාවක් යනකොට අපේ pc එක stuck වෙයි.
ඔන්න ඔහොම තමයි ඉතින් සරලම විදිහෙ DOS Attack එකක් ගහන්නෙ. නැවතත් කියන්න තියෙන්නෙ මේක කිසිම website එකකට කරන්න යන්න එපා.
Lesson by :
NightShade - SLPS & BF Admin

Comments
Post a Comment